header reached
Facial Kit | ShopHere

SEARCH

Facial Kit

In Stock

රු2,750.00

💚💚 Classic beuty නිවසේ සාඩම්බර ඉදිරිපත් කිරිමක්💚💚
📢📢 අවුරුදු 07 ජනතා විශ්වාසය සමඟ පෙරටම.
🌿විනාඩි 30කින් ක්ලීනප් එකක් ගෙදරදීම කරගන්න කැමතිද ?
🌿සැලෝන් එකට එක පාරක් යන වියදමින් ගෙදරදීම මාසෙකට වඩා ෆේශල් කරන්න ඔනේ ටික ගන්න කැමතිද ?
_________________________________________
😍Facial kit එකම:-
✨️Clensing milk
✨️Skin tone
✨️Face scrub
✨️Face pack
✨️Moisturizing cream
__________________________________________
🤷භාවිතා කරන ආකාරය:-
✅මුලින්ම පිරිසිදු කරගත් මුහුණ clensing cream එකෙන් ක්ලෙන්සර් කරගන්න, විනාඩි 2ක් ක්ලෙන්සර් කරන්න
✅Face scrub එකෙන් විනාඩි 2ක් ස්ක්රබ් කරන්න,
✅ටෝනර් එක, පුලුන් කැබැල්ලකට ගෙන ඇප්ලයි කරන්න,
✅ඊලගට, පැක් එක දාන්න ඔනේ,විනාඩි 15-20ත් අතර තියන්න-ඉවත් කරන්න.
✅අවසානයේදී, මොයිස්චරයිසර් ක්රීම් එක පාවිච්චි කරන්න.
පහසුවෙන් ෆේශල් එකක් ගෙදරදීම කරගන්න අදම අරගෙන බලන්න.😍

Report Abuse
Back to Top