Classic Kesha Dharani Hair Oil
In Stock
රු890.00
කඩා හැලෙන දිය ඇල්ලක් වන් සුන්දර කෙස් කලඹකට
නීරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹක් සඳහා ස්වාභාවික වට්ටෝරුවක ගුණ කැටි වු පෝෂණීය සත්කාරයක් ලබා දෙන classic beauty #කේෂ_ධරණි_hair_treatment_oil මඟින් හිසකෙස් නීරෝගීව
වර්ධනය කරන අතර
හිස්හොරි පාලනය
හිස කෙස් ගැලවී යාම
කෙස් අග පැලීම
වළකමින් නීරෝගී ශක්තිමත් කෙස් කළඹක් ඇති කරයි.
භාවිතයට උපදෙස්
01. කෙස් ගස් අග පළුදු වී ඇත්නම් කෙස් අග පොඩ්ඩක් කපන්න.
02. එක් වරකට තෛල බිංදු 4-6 දක්වා අත්ලට ගෙන අනෙක් අතේ ඇඟිලි තුඩු මඟින් හිස් කබල මත ගල්වා මෘදුව විනාඩි 10ක් පමණ සම්බාහනය කරන්න.